Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කඳුළු බද්ද

කඳුළු බද්ද

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මේ රටේ පාලකයින්ට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටලු පේන්නේ ආණ්ඩු විරෝධී ව්‍යාපාර විදිහට, ශිෂ්‍යයෝ සියයට සීයක් නිවැරදි නෑ. ඒත් ඒ ගැටලුවලට එකම විසඳුම මර්දනය නෙමේ. විශ්වවිද්‍යාල වහලා දාන එක නෙමේ. කෙටවීම්, කුලල් කා ගැනීම් නිර්මාණය කරලා තරුණ ජීවිතයි අධ්‍යාපනයයි දෙකම ඝාතනය කරන එක නෙමේ."

"ස්වාභාවික සම්පත් පිරුණු රටක, නිර්ධන පන්ති සමාජයක් ඇති වෙන්න හේතුවක් නැහැ. රටේ සම්පත් නිසි විදිහට මාතෘභූමියේ පෝෂණයට යොදවන්නෙ නැති ආත්මාර්ථකාමී දේශපාලනඥයෝ, පීඩිත පන්ති සමාජයක් ස්ථාපිත කරලා බහුජාතිකයන්ට රටේ සම්පත් විකුණන කොට තමයි අර්බුද ඇති වෙන්නේ."

ISBN
9789553080028
පිටු ගණන (Pages)
511
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඳුළු බද්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.