කදුළු කවුළුව
About this book
ඇයට මිනිසුන්ගේ නින්දා අපහාස දරා ගැනීම අපහසු විය. සිරිල් වෙනත් ගැහැනියකට ආදරය කර පුතෙකු ලබා සිටීම දැන දැනම ඇයට පවුලේ අයගේ ඔච්චම් ඉවසීම අපහසු විය. එබැවින් ඇය එය අබිරහස් බව මවා පෙන්වූවාය. ඔවුන් එය දැනගත්තොත් තව තවත් කරදර වැඩි වනු ඇත. දැනටමත් තියෙන කරදර හොඳටම ඇතිය.
Details
ISBN
9786245768080
පිටු ගණන (Pages)
368
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review