Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කන්‍යා - ශාන්ති දිසානායක

කන්‍යා - ශාන්ති දිසානායක

About this book

රූබර කන්‍යාවක තුරුල්ලේ

සැතපුණ රුදුරු යක්ෂයෙක්

වූයේද ආලවක...?

දෙහදක ආල නුරා

කිරි කඳුළක සැඟව ගියාද?

නරාංගනාවකගෙ ළැමට

ඔබ්බෙන් ළය ළසෝ තැවුල්

අග්නි ජාලා ඇවිළෙන වගයි.

Details
ISBN
9789553131119
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කන්‍යා - ශාන්ති දිසානායක

Reviews are published once a member of our team has read them.