කාශ්‍යප රජු සහ අබිරහස
About this book
''අහිංසක මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කරල ලබන ජය මොකටද? මේ ලක් දෙරණ ලෙයින් පොඟවලා ජය කොඩි ඔසවන්ඩ මම කැමති නෑ දරුව. මම ඒවාගේ පවක් ආයෙත් කරන්නෙ නෑ''.රජතුමා මෙසේ කීවේ අවධාරණයෙනි.
''රජතුමනි, එහෙම කියන්ඩ එපා .මේ රටට ආයෙත් සාමය ඕනැ.සංවේදී ආනාගත පරපුරක් හදන්න ඕනෑ.ඒක කරන්ඩ පුළුවන් ඔබතුමා වාගේ කලාකාමී හදවතක් තියෙන කෙනෙකුට.''ඒක ඇත්ත දරුව.ජනතාව හැම වේලාවෙම බලන්නේ සාමය.හොඳින් ජීවත් වෙන්ඩ.ඔවුන්ට යුද්ධ ඕනැන්නෙ නෑ.යුද්ධය ඕනැන්නේ බලයට කෑදර පාලකයන්ට.ඕකයි ඇත්ත.''
Details
ISBN
9786245710454
පිටු ගණන (Pages)
192
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review