Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කැතී - 4

About this book

මෙම කෘතිය කැතී කතා මාලාවේ සිව් වැන්න වු ''ක්ලෙවර්'' හි සිංහල පරිවර්තනයයි.

සිය බාල සොහොයුරාගේ අසනීප තත්වය හේතුවෙන් ඇමරිකානු මහා බටහිර හෙවත් කොලරාඩෝවේ සංචාරයක් සදහා ඇය යොමු වන අන්දම මෙහිලා විස්තර කෙරේ.එවකට නවීන තාක්ෂණයෙන් අපිරිසිදු නොවු බටහිර කලාපය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද මෙහි ඇතුළත්ය.
එබැවින් කැතී කතා මාලාව කියවා රස විඳින බාලිකාවන් හට ඉන් ලැබෙනුයේ විසල් දැනුම් සම්භාරයකි.මඟ පෙන්වීමකි.ආදර්ශයකි.

Details
ISBN
9789556670684
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැතී - 4

Reviews are published once a member of our team has read them.