Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 1

කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 1

About this book

ඉගෙනීමට ආශාවක් දක්වන කුහුල් සිතින් යුත් ළමුන් ගේ මනසට නිරතුරු ව ම පිවිසෙන ඇතැම් ගැටලුවලට මෙම ග්‍රන්ථය කෙටි හා ක්‍ෂණික පිළිතුරු සපයයි.

කවුද? කුමක් ද? කෙසේද ? ඇයි? යනුවෙන් මනස පළමුව අසන ප්‍රශ්නවලට පාසලෙන්, පුස්තකාලයෙන් හෝ කෝෂයකින් හෝ පිළිතුරු සොයා ගැනීමට පෙර විද්‍යාව, කලාව පරිසරය හා විශ්වය පිළිබඳ මාතෘකා 55ක් යටතේ සරල හා කෙටි පිළිතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් ය. අවබෝධකර ගැනීමේ පහසුව සඳහා චිත්‍ර සටහන් ද යොදා ඇත.

ISBN
9551300009
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.