Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කාවන්තිස්ස වැඩපිළිවෙල
About this book

අද අපිට ඕන මිනිස්සු බෙදන මතවාද නෙවෙයි. අද අපිට ඕන මේ බෙදිලා ඉන්න ජාතිය එකතුකරන මතවාද. මොන මොන අදහස් ඔළුවේ තියාගෙන හිටියත් අපි හැමෝ ම මේ රටේ මිනිස්සු. මේ තමයි අපි හැමෝට ම සතුටින් නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන් බිම. මොන සැප සම්පත් හොයාගෙන මේ රටෙන් පිටවෙලා ගියත් අපිට සිද්දවෙන්නේ වෙනත් සංස්කෘතික පරිසරයක තනිවෙන්න, අතරමංවෙන්න. ඉතින් මොන විදිහකින් හරි අපේ තියෙන මේ අඩුපාඩු හදාගන්න පුළුවන් නම් අපි හැමෝට ම එකට වැටිලා සතුටින් ජීවත්වෙන්න විදිහක් හොයාගන්න බැරිකමක් නෑ.

කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච ප්‍රශ්න දවසින් දෙකකින් විසඳන්නත් බෑ. ඒ වගේ ම, අතනින් මෙතැනින් අල්ලගෙන වලිකාලා මේ තියෙන අවුල් තව තවත් වැඩි කරගන්නත් බෑ. අපිට ඕන දීර්ඝ කාලීන, විධිමත්, සැලසුම් සහගත වැඩපිළිවෙලක්.

ඉතින් මේ විදිහේ ජාතිය එකතුකරන, යෝධයෝ හදන, අපේ මිනිස්සු ආර්ථික වශයෙන් සවිමත් කරන කටයුත්තක් කාවන්තිස්ස වැඩපිළිවෙලක් කියලා නම් කරන්න පුළුවන්. මේ පොතෙන් ඉදිරිපත් කරන්නේ ඒ වගේ වැඩපිළිවෙලකට උවමනා කරන මූලික කාරණා කිහිපයක්.

ISBN
9789553594204
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාවන්තිස්ස වැඩපිළිවෙල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.