කවි සාර දීපනී
About this book
'තේමාව හරියට ම දේපොළ බොහෝ පිරුණු පෙට්ටගමක් මෙනි. පෙට්ටගම අරින යතුර වන්නේ වදන් ය. එහෙත් එහි ඇති බලපෑමේ හිමිකම ඊටම මිස අනෙකුන්ට නැත.
සමහර ලේඛකයෝ වෙහෙසී ගවේෂණය නොකොට තේමාවෙන් තේමාවට පනිති. ට්‍රංක පෙට්ටියේ පියන අරින ඔව්හු එහි ඇති දෑ පරිස්සමෙන් එකිනෙක එළියට ගත හොත් එතුළින් වටිනා මැණික් පිරුණු මංජුසාවක් එළියට එන බව ට්‍රංත පෙට්ටියේ නියම අයිතිකරුවා දනී.
තේමාවෙන් තේමාවට පනින අය හරියට ම කුප්‍රසිද්ධ දලාගොලොව් මෙනි. ඔහු කඳුකරයේ බහුභාර්යා සේවනයට කුප්‍රසිද්ධ වූවෙකි. ඔහු බිරියන් 28 දෙනෙකු පාවා ගත් නමුදු අන්තිමේ එකියක හෝ ඉතිරි වූයේ නැත.'
රසුල් ගම්සොටොව්
'මගේ දගෙස්ථානය'
පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ
Details
ISBN
9789550980741
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review