Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කිරිල්ලියකගේ දින පොතෙන්

කිරිල්ලියකගේ දින පොතෙන්

About this book
මගේ ආදර දිනපොත,ඉතින් ඔයාට කොහෙමද?අන්තිමට ඔයාගේ පිටු දිග ඇරලා අවුරුද්දකුත් ගතවෙලා ගිහින්.මේ අහන්නකෝ ආදර දිනපොත, මම ඔයාට කියන්නම් මේ අවුරුද්ද පුරාවට ඔයා හිටියේ නැති කාලෙ මම කරපු කියපු හැම දෙයක්ම ඉතින් ඔයා දන්නවනේ පහුගිය අවුරුද්ද පුරාවට මම මුම්බායට වෙලා හිටියේ මගේ 'ගුවන් සේවා' පුහුණු පාඨමාලාව සම්පුර්ණ කරන්න කියලා .ඔයාට කියන්න මගේ ගාව ගොඩක්ම හොද ආරංචියක් තියනවා.මම පාඨමාලාව සම්පූර්ණ කළා.මට රස්සාවකුත් ලැබුණා.තව දුරටත් මම නිකම්ම නිකම් ප්‍රිතී සිංග්! නෙමෙයි.ගුවන් සේවිකා ප්‍රිතී සිංග්!

ඉතින් මගේ ගුවන් සේවා පුහුණු පාඨමාලාවෙ තොරතුරු, මම මුම්බායේ ගත කරන ජීවිතය,මගේ සබඳතා මම මුහුණදුන් අත්දැකීම් මේ වගේ හුඟක් දේවල් තියනවා මට ඔයා එක්ක බෙදා ගන්න.

ISBN
9789556912906
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කිරිල්ලියකගේ දින පොතෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.