කිට් සහ කැට්
About this book
කිට් සහ කැට් ජීවත් වුණේ ඕලන්දය කියන රටේ පුංචි ගමක. ඔවුන්ගේ කුඩා කාලය මිනී සහ මොනීගේ ළමා කාලයටත් වඩා වෙනස්. වෙලාවකට ඔවුන් අම්මත් එක්ක මිදුණු අයිස් තට්ටුවක් මතින් ලිස්සල යනවා. තවත් වෙලාවක සීයත් එක්ක මාළු අල්ලනවා. ඒ ගිහින් ගඟටත් වැටෙනවා. ඔවුන් ශාන්ත නිකොලස් දිනය උත්සවාකාරයෙන් සමරන්නත් අමතක කරන්නේ නැහැ. තවත් දවසක තාත්තත් එක්ක ඔවුන් යන්නේ නගරයේ තියෙන එළවලු පොළට. එතනදී ඔවුන් දකින දේවල් ඇත්තටම පුදුමයි.
The Dutch Twins නමැති නවකතාව Lucy Fitch Perkins විසින් 1911දී රචනා කරන ලද්දකි.
Details
ISBN
9786246416379
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review