කොඳුරන දේශය
About this book
ස්වකීය දෙවන දකුණු ඇමරිකානු ගවේෂණ චාරිකාවේදී ජෙරී කටුගාල් සහ මිටි කැලෑ බූටෑවෙන් වැසීගත්, හුදකලා, නිසරු, පැටගෝනියානු වෙරළ තීරයේ සහ ආජන්ටිනාවේ සරුසාර නිවර්තන කලාපීය වනාන්තර ප්‍රදේශයේ සැරිසරයි. පෙන්ග්වීන් කුරුල්ලන්ගේ සිට ලෝම සීල් මසුන් දක්වාත්, ගුවනාකෝවන්ගේ සිට පෙකරි වල් ඌරන් දක්වා, වැම්පයර් වවුලන්ගේ සිට අසාමාන්‍ය, අපූරු ගති සිරිත් ඇති මානව සගයින් දක්වාත් ජෙරී මේ මනරම් භූමි ප්‍රදේශය සහ එහි වාසීන්, ඔහුටම අනන්‍ය වු ආකර්ෂණීය, හාස්‍ය පිරී රචනා ශෛලියෙන් පාඨක සිත් තුළ ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වෙයි.
Details
ISBN
9789556970401
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review