Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කොක්කු සරති අහස තලේ - බෙලරුසියානු යොවුන් කතා

කොක්කු සරති අහස තලේ - බෙලරුසියානු යොවුන් කතා

About this book
වැලහින්න සිටියේ තනිව ම නොවේ. කුඩා පැටවෙක් ඒ අසලම වැල්ලෙහි සෙල්ලම් කළේය. අනෙක් පැටවෙක් මවට පියවර දුසිමක් පමණ ඈතින් ගසකට නගින්නට යත්ත දැරීය. ඌ නිය පහුරුවලින් ගස් කඳ බදාගෙන පපුව තදින් ඊට තදකොට ගනිමින් උඩට නඟින්නට අසීරුවෙන් උත්සහා කළේ උස් හා වේදනාවට පත් හඬින් ගොරවමිනි. පැහැදිලි ලෙසම පෙනුණේ මව් වැලහින්න හොඳ මනෝභාවයකින් හුන් බව ය. අව්ව තපිමින් හුන් ඈ නිරන්තරව ඇනුම් හරිමින් දෑස් ඉහළට කරකැවූවා ය.
ISBN
9789551889197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොක්කු සරති අහස තලේ - බෙලරුසියානු යොවුන් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.