කොළපාට ඉස්කෝලේ

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
kolapata-iskole-nibandhika-wanninayake-muses

ශිෂ්යත්වය සමත් වූ අඬනහිරියාට ලොකු ඉස්කෝලේ යන්නට තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්රමණය වන්නට සිදු වේ.

අලුත් පළාතක කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි. අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.

අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින් මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ. 

Author නිබන්ධිකා වන්නිනායක - Nibandhika Wanninayake (2)
Publisher මියුසස් පොත් - Muses Books (101)
More Information
ISBN 9786245579259
පිටු ගණන 145
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කොළපාට ඉස්කෝලේ
Back to Top