කොම්බුවා
About this book
කොම්බුවා
යොවුන් නවකතාව
තෙදස් චන්දුල කියන්නේ සරුංගලය
ආත්මය කරගත් යෞවනයෙක්. ඔහුගේ
හොඳම යාළුවා මිහිසර.
සරුංගල් හදනවට පියාගෙන් එල්ල
වන විරෝධය මකා දමා පවුලේම දිවි
පැවැත්ම වෙනස් කිරීමට තරම්
තෙදස්ගේ සරුංගල් දක්ෂතාව හේතු
වෙනවා.
එක් අරමුණකට කැපවී එය සාර්ථක
කරගන්නා ළමයෙක්ගේ කතාව තමයි
කොම්බුවා තුළින් හමුවන්නේ.
Details
ISBN
9786245710119
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review