Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කොණ්ඩිත්තම්

කොණ්ඩිත්තම්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book
කොණ්ඩිත්තම් “ඔයාට ඉතින් ජෝති මොනවා කළත් වැරදියිනෙ… එහෙම නොමයි අනේ… ඒ දරුවා වෙනස් වෙන්න හදනකොට ඒකට උනන්දු කරවන්න… තාත්තලා වුණහම කරන්න ඕනෑ එහෙමයි… නැතිව කරන කරන දේට හිනාවෙන්න බලාගෙන ඉන්න එක නෙමෙයි…” සීතා තම දරුවා වෙනුවෙන් මවක් ලෙස කරන කාරියට අමතරව පියෙක් විසින් කළ යුතු මෙහෙවරද පියදාසට මතක් කර දුන්නාය. මුල් පදයෙන්ම සීතා හට ලුණු ඇඹුල් සහිතව දෙකක් කියන්නට සිතුනද පියදාස එය ආසාසයෙන් මැඬපවත්වා ගත්තේ සීයා ගැනම උපන් අනුකම්පාවෙනි. කිසිවෙකුට කිසිවෙක් රවටන්නට අයිතියක් නැති බව සත්‍යයකි. එහෙත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් හට රැවටෙන්නට හෝ තමුන්වම රවටා ගන්නට අයිතියක් තිබේ. ඒ එම රැවටීමෙන් කිසියම් සතුටක්, සැහැල්ලුවක් රැවටෙන පුද්ගලයා මොහොතකට හෝ අත්විඳින බැවිනි. ඒ අනුව සීතාගේ ඒ ප්‍රීතීමත් මෙහොත උදුරා ගන්නට පියදාස කිසිම ලෙසකින් හෝ කැමති වූයේ නැත.
ISBN
9786242040134
පිටු ගණන (Pages)
330
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොණ්ඩිත්තම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.