ලැබුනෝතින් වරම්
About this book
අපේ ජීවිතකාලයේ අපිට මිනිසුන් වර්ග දෙකක් හමුවෙනවා. සමහර මිනිස්සු අපේ ජීවිතේට ඇවිත් අපේ ජීවිත හැඩිකරලා විනාශ කරලම දානවා. ආපහු හදා ගන්න හිතන්නවත් බැරි වෙනවා.
තවත් සමහර අය ඇවිත් අර හැඩි කරපු ජීවිතේ ලස්සනට හැඩ කරලා යනවා... අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ.. හැබැයි අපිට පුළුවන් වෙනස් වෙන්න...
ඒ කවදාවත් අපි කාගෙවත් ජීවිතවල හැඩි කරපු මනුස්සයෙක් නොවී හැඩ කරපු මනුස්සයෙක් වෙන එක..
හැම මනුස්සයෙක්ම එහෙම හිතනවනම් හැමෝගෙම ජීවිත ලස්සන වෙනවා..
Details
ISBN
9786245784295
පිටු ගණන (Pages)
535
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review