Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලාසාවෙන් ආ වෛද්‍යවරයා

ලාසාවෙන් ආ වෛද්‍යවරයා

About this book

ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' (තෙවෙනි ඇස) ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය.

ටිබෙට් බුදු සමය, ලාමාවරුන් හා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ ලියැවුණු එම කෘතියේ දිගුව ‘ඩොක්ටර් ප්‍රොම් ලාසා (ලාසාවෙන් ආ වෛද්‍යවරයා) වෙයි.

පොතාලයෙන් පිටව ආ ලොබ්සාං චීනයේ දී ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද ගුවන් නියමුවකු ලෙසද පුහුණුව ලැබුවේය. ජපාන යුද සිරකරුවකු බවට පත්ව අපමණ වධ හිංසාවන්ට ලක්වූ ඔහු හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරී යන විට සිට ඇත්තේ ද එම නගරයට නුදුරිනි.

ISBN
9789556970609
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලාසාවෙන් ආ වෛද්‍යවරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.