ලක්ෂි

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
lakshi-heshan-welgama-reader-s-hub

මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම

පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි

මගේ මේ ආදරය...

සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා

ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,

 

"ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා"

මහා රෑ පිපිලා

මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු

මං මතක් කරා ලක්ෂි

කඩා හැලෙන සේපාලිකා මල්

කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා...

හරියට මගේ ආදරේ වගේ

ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්

ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ...

 

මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ...

- වරුන් -

Author හේෂාන් වෙල්ගම - Heshan Welgama (1)
Publisher Reader's Hub (1)
More Information
ISBN 9786249423817
පිටු ගණන 164
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලක්ෂි
Back to Top