Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තීන්ත පැල්ලම්

තීන්ත පැල්ලම්

කතෘ (Author): Kim Koya
ප්‍රකාශක (Publisher): භරණ පොත් - Bharana Books
About this book

වසර තිහකට පසුව මුණගැසුණු

ඒ දෑස් තාමත් එදා වගේමයි..

 

නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම

ඉර බැස යන සැන්දෑව ද දෑසින් එකට විඳී,

කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝප්පයක

සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය,

පරණ චිත්‍රපටවල මතකයන් සහ

කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු

ඒ බැඳීම්වලට එදා නමක් තිබුණේ නැහැ..

 

ඉතින්.

ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද?

නැතිනම් ඒ මඟහැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?

 

අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන,

ඔබේ හදවතේ කොනක සැඟවී තියන

ඒ 'පළමු ආදරයේ' මතකය

යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.

Details
ISBN
9786244873013
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තීන්ත පැල්ලම්

Reviews are published once a member of our team has read them.