Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලැඟුම්හලේ අබිරහස් මරණය

ලැඟුම්හලේ අබිරහස් මරණය

About this book

මෙඩිසන් නගරයේ තරුණ දිස්ත්‍රික් නීතිඥවරයා වූ ඩග්ලස් සෙල්බි හට, ‘විසල් නගරවල වෙසෙන රහස් පරීක්ෂකයින් හා සම වීමට නොහැකි’ බවට, නගරයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු විසින් අපහාසාත්මක ව පවසන ලදි. කුඩා තානායමක, රහසින් පවත්වා ගෙන ගිය සූදු ක්‍රීඩාවක් සම්බන්ධයේන පරීක්ෂණ පවත්වන අතරතුරු දී, ඔහුට, විවේක කඳවුරක කුටියක තිබී, මහමඟ යන වාහනවල නොමිලයේ ගමන් කිරීමට පුරුදු ව සිටි අයෙකුගේ මෘත දේහයක් හමු වෙයි. තම දේශපාලනික අනාගතය විනාශ වී යනු ඇති බැව් දැන දැන ම සෙල්බි, මෙම මරණය පිළිබඳ සැබෑ තතු සොයා යන්නේ කෙසේදැයි, ලෝක පූජිත රහස් පරීක්ෂක කතා රචකයෙකු වූ Erle Stanley Gardner විසින් සිය ‘The D. A. Holds A Candle’ නම් මෙම කෘතියෙන් පෙන්වා දෙයි.

ISBN
9786245152124
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලැඟුම්හලේ අබිරහස් මරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.