ලංකාව
About this book
“කැරැල්ල අතරතුර භට පිරිස් නිතරම විශාල අනතුරුවලට ගොදුරු වූ අතර ඒ සෑම විටම ඔවුන් දැඩි වෙහෙසකට පත්විය. ස්වදේශිකයන් ඥානවන්තව විවෘත භූමියේ අප හා මුහුණට මුහුණ හමුවීමෙන් නිතරම වැළකී සිටියහ. ඔවුන්ගේ උපක්‍රමය වූයේ ඔවුන්ගේ ම විලාසිතාවකට (ක්‍රමයකට) කැලෑ සටන් ක්‍රම අනුගමනය කරමින් සටන් කිරීමයි. අපගේ ඒකාබද්ධ ආක්‍රමණශීලී ක්‍රම ඔවුන් ප්‍රවේශමෙන් මඟ හැරියේය. ඒ සඳහා ඔවුන් දැඩි සංවේදීතාවයකින් කටයුතු කළේය............’
- හෙන්රි මාෂල් -
Details
ISBN
9786246446765
පිටු ගණන (Pages)
370
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review