Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු

ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු

About this book
එච්. ඒ. ජේ. හුළුගල්ල ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා විසින් සම්පාදිත ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු නම් ඉංග්‍රීසී කෘතියේ සිංහල පරිවර්තනයයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ හැදෑරීමට කවර තරාතිරමක සිසුනට වුව මේ කෘතිය අතිශයින් වැදගත් වුවකි. කතුවරයා ඉතා වටිනා හා නිසැක මුලාශ්‍ර ඇසුරෙන් සිය කෘතිය සම්පාදනය කර ඇත්තේය. ඉන් ඇතැම් මුලාශ්‍ර සිසුනට ග්‍රහණයට අසීරු මුලාශ්‍ර වේ. ඇතැම් මුලාශ්‍ර විද්වතුන් පවා නොදන්නා කරුණුය. කතුවරයා මෙහි ලා ඉදිරිපත් කරන කරුණු ලංකාව බ්‍රිතාන්‍ය කීටයේ ආධිපත්‍යයට නතුව තිබු යුගයේ පටන් ස්වාධීනත්වය අත් කර ගත් යුගය දක්වා සමාජ සංවර්ධනය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගෙන හැර පායි. එමෙන් මේ කරුණු සියල්ල කතුවරයා ඉදිරිපත් කරන්නේ සරල සහ කීයවීමට ප්‍රිය උපදවන ශෛලීයකිනි.
ISBN
9789556710403
පිටු ගණන (Pages)
429
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.