ලෙනින්ගේ ගීතය
මොරටුවේ, කොරළවැල්ල නම් වූ ගමේ උපන් ෆීලික්ස් කොරළවැල්ල රෝමාණු කතෝලික ප්‍රාථමික පාසලේ තුන්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ලබා, හතරවන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මොරටුව උයන සාන්ත සෙබස්තියන් විදුහලේ අධ්‍යාපනය ලැබූවෙකි.
පසුව සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා අනුස්මරණීය ජාත්‍යන්තර මිත්‍රත්ව විශ්ව විද්‍යාලයට 1987 වර්ෂයේ ඇතුලත්ව අධ්‍යාපනය ලබා 1994 වර්ෂයේ නැවත ලක්දිවට පැමිණ රාජ්‍ය සේවයට ඇතුලත් වූවෙකි.
සෝවියට් රුසියාවේ දේශපාලන සමාජීය හා සංස්කෘතික ආභාෂය ලත් ෆීලික්ස් සෝවියට් සාහිත්‍යයට ආදරය කළ පුද්ගලයෙක් ලෙස, ලාංකීය පාඨකයින්ට දුර්ලභ අත්දැකීමක් ලබාදෙමින් “සෝවියට් සාහිත්‍ය කරුවන්” රැසකගේ කවි රුසියානු භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය කර මෙවැනි සාහිත්‍ය නිර්මාණයක් කිරීම අගේ කළ යුතු වේ.
ඔහුගේ ප්‍රථම පරිවර්තිත කාව්‍ය සංග්‍රහය "රුවල” නමින් 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත් කෙරින.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.