Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලිහිල් අගිසි

ලිහිල් අගිසි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ලිහිල් අගිසි චාන්ස් අට හැවිරිදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස්ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ෂිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශීතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇඳුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසඳෙන අභිරහස් බවට පත්වේ. මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසඳා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැඳින්වූ ලුසී නම් වියපත් කාන්තාවය. යන එන මඳ නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවණට පැමිණීම ඈ හඳුන්වනුයේ “ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් පොත් (අගිසි) එකට යාවි අභිරහස විසඳේද? මිනීමැරුම ඇසින් දුටු සාක්ෂිකාරිය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?
Details
ISBN
9789553490278
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලිහිල් අගිසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.