ලිහිණි දූපතේ අබිරහස
About this book
Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහිවූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure lsland කතා මාලාව හැඳින්විය හැක. මෙම පොත්වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමිලි යන ළමුන් තිදෙනා කාසල් නම් දුපතේ දී මුහුණ දෙන අත්දැකීම් ය. මෙවර ඔවුන් තිදෙනාට සඟවා තිබූ රන් නිධානයක සිතියමක් හමුවේ. ඔවුන් එම නිධානය සොයා ගැනීමට සාකච්ඡා කරමින් සිටියදී හොරෙන් කන් දී සිටි අයෙකු සිතියම සොරා ගනී. එතැන් පටන් ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මෙම කතාවට පසුබිම් වේ.
Details
ISBN
9786246451691
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review