Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ලිහිණි දූපතේ පැහැර ගැනීම

ලිහිණි දූපතේ පැහැර ගැනීම

About this book

දවසේ මුලදි තිබූ කුණාටුව මඳක් ඉවතට ගොස් තිබිණ. එහෙත් ෆ්‍රෑන්ක් සිය වෑන් රිය කර්ලියු පාරේ වොල්රත්ගේ වැට අයිනේ තිබූ අනෙක් වාහන පෙළ පසුපසින් නවත්වා එහි අලුත් වීදුරුව වසා එළියට බසිද්දී යළිත් වලාකුළු අහසේ මෝදු වෙමින් තිබිණ. වෑන් රියෙන් බට ඔවුන්ට ගෙතුළින් ඇසෙන සංගීත හඬ හා සිනා හඬ තණ පිටිය හරහා ඇසිණ.

අවට තිබූ මීදුම් නිසා දැඩි ආලෝක ධාරා සහිත ප්‍රතිදීප්ත විදුලි පහන් දල්වා තිබිණි. එසේ තිබියදී පවා වොල්රත්ගේ ඉඩම කෙළවරවල් ගන මීදුමින් වැසී තිබෙනු දකින්නට ලැබිණ. ඒ මීදුම හා ගස් නිසා ජෝ හා ෆ්‍රෑන්ක්ව ආවරණයක් සැලසුණු බව පෙනී ගියේය.

ISBN
9786246451776
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලිහිණි දූපතේ පැහැර ගැනීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.