Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලෝචනා

ලෝචනා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය රන් කූඩුවක සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ කිරිල්ලියක් වැන්න. 

නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත් බලාපොරොත්තු නොවූ ඇමතිවරයා සිය බලය යොදා දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි. 

එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැඳුර හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක බව පෙන්වයි.

ISBN
9789555518611
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලෝචනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.