ලොව වටා ජන කතා - උදය ප්‍රකාශන
About this book
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ විවිධ රටවල ජනතාවගේ ජීවන කඳුළුවලින් උපන් ජන කතා, සුරංගනා කතාවල අන්තර්ගත වන්නේ සුරංගනාවන්, කතා කරන සිවුපාවුන්, පියාඔන මාළුවන් සහ දැවැන්ත යෝධයින් ආදින් වුවද ඔවුන් ළමා මනස තුළ ඇති කරන චමත්කාරය අත්දැකීමට නම් අප සිතින් ළමා විය වැළඳ ගත යුතු යැයි සිතමි.
මෙවැනි කාර්යයක් කළ හැකි වන්නේ, කලාතුරකින් වුවද එවැනි හැකියාවන්ගෙන් පරීපූර්ණ ලේඛිකාවකටමය. මෙම සුරංගනා කතා පොකුර එවන් විශිෂ්ඨතම ලේඛිකාවකගේ තවත් ආනන්දනීය නිමැවුමක් බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
- ශ්‍රීමති රෝහිනී පෙරේරා -
Details
ISBN
9789550992263
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review