මා පිශාචයෙක් ඔබ මිනිසෙක්
About this book
"ඉක්මනට ලෑහැස්ති වෙන්න කැම්පස් යන්න තියෙනව නේ ද?"
ඇය තමා තුරුලු කරගෙන සිටි කොට්ටය ඔහු වෙත විසි කරමින් කීවා ය.
ඔහු ඊට උත්තරයක් නොදෙමින් ඇඳෙන් නැගිට්ටේ ය.
"මගෙ ඇඟ ටිකක් රිදෙනවා අයේෂා."
ඔහු කීවේ ඒ ටික පමණි.
එහෙත් ඔහුට අහන්නට ඕනා වූයේ ඔයා මගෙ ලේ බිව්වෙ එහෙම නැහැ නේ ද කියා ය.
"මුළු රෑ ම ගැහැනු ළමයෙක්ගෙ කාමරයට රිංගා ගෙන ඉඳල දැන් කියන කතා."
ඇය ඔහුට සරදම් කළා ය. ඔහු නාන කාමරයට ඇතුළු වූ විගස කැඩපත ඉදිරියට ගොස් බැලුවේ තමාගේ ගෙලෙහි හෝ වෙනත් තැනක හෝ සිදුරු ඇතිවී තිබෙනවා ද කියා ය.
Details
ISBN
9789553039446
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review