Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විද්‍යා ප්‍රබන්ධ / මොළ ආක්‍රමණ භීෂණය

මොළ ආක්‍රමණ භීෂණය

ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

චිප භාවිත කොට මනස් පාලනය කළ හැකි තාක්ෂණය හමුවේ පීඩනයට පත් වන ජන සමාජයක විස්තර මේ ප්‍රබන්ධයෙන් ඉදිරිපත් කෙරේ.

මනෝ යනු පෞද්ගලික පන්ති දේශකයකු වන අතර ඔහුගේ සතුරකු ඔහුගේ නමෙන් පෙනී සිටිමින් ගැහැනු ළමයින්ට හිරිහැරදායි ඇමතුම් ලබා දෙයි. මේ හේතුව නිසා ඔහුගේ සමාජ සබඳතා බිඳ වැටේ මනස් ආක්‍රමණය කොට රාජ්‍ය පැහැර ගන්නට තැත් කරන කණ්ඩායමක තර්ජනයට මනෝ ලක් වන්නේ මේ අතරතුරය.

විද්‍යාවේ ඥාන මහිමය උපයෝගී කර ගනිමින් ටීනා නම් ඔත්තුකාරිය රාජ්‍යයට එල්ල වන මේ තර්ජනය මැඩපැවැත්වීමට කටයුතු යොදයි.

මේ ප්‍රබන්ධයේ කතුවරයා කැලණි විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති අතර උසස් අධ්‍යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරමින් සිටී

ISBN
9786246586980
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොළ ආක්‍රමණ භීෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.