Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව

About this book
මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව (ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාසතු විද්‍යාත්මක අධ්‍යයනයන්) මෙම ග්‍රන්ථය පොළොන්නරු රාජධානියේ භූගෝලීය, දේශපාලනික, ආර්ථික, සාමාජික, ආගමික, භාෂා සාහිත්‍යයික හා සංස්කෘතික යන විෂයයන් පිළිබඳව මෑත කාලයේ පළ වූ විමර්ශනාත්මක අධ්‍යයනයකි. එහි පැරණි නගරයේ කළ පුරාවිද්‍යාත්මක ක්‍රියාකාරකම් මඟින් අනාවරණ වූ ස්මාරක හා පුරාවස්තුවලින් හෙළිවන නවතම තොරතුරු ද විද්වතුන්ගේ අදහස් හා මූලාශ්‍රිත කරුණු ද ඇසුරින් ඉදිරිපත් කර ඇති ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අංශ පිළිබඳ තුලනාත්මක විග්‍රහය මඟින් නවතම තොරතුරු රැසක් හෙළිදරව් වෙයි. එසේ ම තදාසන්න ප්‍රදේශයේ මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘතික සංචාරක කර්මාන්තය අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධය ගැන ද මෙම කෘතියෙන් විවරණය වෙයි. දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්යේෂකයෙකි. මෙම ග්‍රන්ථය එම දීර්ඝ කාලීන අධ්‍යයනයේ පැහැදිලි ප්‍රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්‍රයක් වනු ඇත. සිරිනිමල් ලක්දුසිංහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ
ISBN
9789555731012
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.