Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නව වැනි රාජධානිය

නව වැනි රාජධානිය

About this book

දැනට තොග ඇති කවරයකින් ඔබගේ ඇණවුමට පොත් එකතු වනු ඇත.

බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්, පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා, ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට් සතුව එතරම්ම ප්‍රබල බලයක් තිබුණේය.

සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය. ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප්‍රහාර වළක්වා ගත්තේය. එසේම පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම් හානියක් කරන්නට ඩුන්කල්හයිට් සමත් වූයේය. වෙන් වෙන්ව පහර දීම අසාර්ථක වූ තැන එල්ෆිඩෝ සහ ශොෆර් එක්ව පහර දෙන්නට උත්සහ කළෝය.

ශොෆර්ගේ මායාවෙන් ඩුන්කල්හයිට්ව වෙලා ගනිත්ම එල්ෆිඩෝගේ අසිපත තම සතුරාගේ ගෙල ඉලක්කකරමින් එසවුණේය.

ISBN
9786245663927
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නව වැනි රාජධානිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.