ප්‍රේමයේ පරිච්ඡේදය
About this book
එයින් පසු උදා වූ අතිශයින්ම වේදනාකාරී කාල පරිච්ඡේද වලදි “අස්විද” නම් යකඩ මිනිසා ගොඩ නැඟුණු බව මම දනිමි. දුක නැමැති ගින්නෙන් මා නැවත නැවතත් දැවුණෙමි. මතකයන් නැමැති සිසිල් ජලයේ ගිලෙමින් ඒ දැවීම සන්සිඳවා ගත්තෙමි. දරාගැනිම් නැමැති කුළු ගෙඩි පහර වලින් පන්නරය ලැබුවෙමි. අවසානයේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් යන දෙපසින්ම අතිශයින්ම ශක්තිමත් වූ අයෙකු ලෙසින් මම නිර්මාණය වූවෙමි.
Details
ISBN
9786245671908
පිටු ගණන (Pages)
243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review