Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මගේ ආදර රොබෝ පෙම්වතී

මගේ ආදර රොබෝ පෙම්වතී

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මයික් රොබෝ කාන්තාව දෙස දෙනෙත් නොසෙල්වා විපරම් කරන්නට විය. රොබෝ කාන්තාවගේ කෙස් කළඹෙහි කළු පැහැය මනාව කැපී පෙනෙයි. ඒ කෙස් කළඹට ගැලපෙන ආකාරයේ කලු පැහැති ඇහි බැමි යුවලක් සහ දිගු ඇසි පිය යුවලක් ද රොබෝ කාන්තාවන්ට හිමිය. ඇගේ මුහුණ ඔහු සැලසුම් ආකාරයටත් වඩා සුන්දරය. හුරුබුහුටිය. විශාල නිල් පැහැති දෙනෙත රවුම් හැඩැති නාසය රෝස පැහැති මහත දෙතොල ඇගේ මුහුණේ සුන්දරත්වය තව තවත් ඔප් නංවයි. පියයුරු ඉදුණු ඇපල් ගෙඩි දෙකක් මෙන් වටකුරුය. මෙවැනි සුන්දර සිරුරක් මානව කාන්තාවකට පවා හිමි නොවන බවයි. මයික් ඒ අවස්ථාවේ අනුමාන කළේ
ISBN
9789553909916
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මගේ ආදර රොබෝ පෙම්වතී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.