Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මගේ හිත පුරා

මගේ හිත පුරා

ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

පෙනෙන තැනකින් තියා තිව්වද
සොරුන් හට ගෙන නොහේ මා පෙම,

දියමන්ති සේ පෙනී දිළුණද
නුඹට හැර නැත පලක් කිසිවෙකුට,

නෙලුම් පතක ඇති දිය බිංදුවක
කැටයමක් සේ ඔබම් ප්‍රේමය,

එහෙ මෙහෙන් ලිස්සා සෙලවුණද
නුඹට පමණක් පුදමි ඒ පෙම...

අතේ දුරටත් දුරින් බැඳුණද
ශේෂ වන්නේ නැතිය ප්‍රේමය,

මගේ හිත පුරා...
ගොළු ස්වරයන් ප්‍රේමේ නාමෙන්
මගේ හදවතේ කඳු බඳින්නේය...

නේමින්ද වර්ශවිතාන

ISBN
9786246808341
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ හිත පුරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.