මගේ කතාව
About this book
මගේ කතාව මා පළමුවරට බරපතළ ලෙස රෝගාතුර වී සිටියදී ලියන්නට පටන්ගත් මගේම ස්වයං ආපදානයයි. කොටස් වශයෙන්
පළවන්නට වු මගේ කතාව ඇතුළත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල් වලට ගලන්නට විය
මගේ ඥාතීහු වික්ෂිප්ත වූහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියෙකු සිටි බව මගේ පාඨකයින්ට
ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි.
මම මගේ ජීවිත කාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට මගේ කතාව තුළින් ලැබුණු සතුටක් සපයා නැත.
Details
ISBN
9789551559915
පිටු ගණන (Pages)
286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review