Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගේ සහෝදරී හෙවත් දාම ඝාතකයා

මගේ සහෝදරී හෙවත් දාම ඝාතකයා

About this book

මාරාන්තික ලිංගික ආකර්ශණය, මනෝ විකෘතිය, මිනී මැරුම සහ සහෝදරියන් දෙදෙනකු අතර පවතින විශ්වාසයේ සම්මිශ්‍රණයකි .   .  . අති විශිෂ්ටය.

- The Guardian

 

මේ නවකතාව දවසකින් කියවන ඔබ, ඉන්පසු දවස් ගණනාවක් තිස්සේ ඒ ගැන කල්පනා කරනු ඇත.

- Chicago Tribune

 

අනපේක්ෂිත අවසානයක් කරා පාඨකයා රැගෙන යන, විටෙක අනුකම්පාවත්, විටෙක ත්‍රාසයත් ඇති කරන විශිෂ්ට නවකතාවකි.

- The New York Times

බ්‍රේත්වේට් ත්‍රාස නවකතාවට හාස්‍යය, සැහැල්ලු බව සහ ලාලිත්‍යය රැගෙන එයි.

- Vulture

ISBN
9786245969104
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මගේ සහෝදරී හෙවත් දාම ඝාතකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.