මගෙ සිහිනය
About this book
ළඟින් ඉන්න බැරි තරමට
ඈත දුරක ඉන්න ඔබට
මං ගැන යළි මතක් වෙන්න
ලියූ ගීය කියවගන්න
මා ලියනා ගී නොදන්න
යාන්තමට කියවගන්න
පුළුවන් නම් මාත් එක්ක
ඉස්සර වගෙ හිනා වෙන්න
ආත්මයෙන් ආත්මයට
නුඹ මා ළඟ තියාගන්න
මගෙ සිහිනය නුඹ නොදන්න
මට නම් බෑ නොදැක ඉන්න
Details
ISBN
9786242040981
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review