සරසවි කවි සරණිය - තෙවන වෙළුම
About this book
මෙම නිර්මාණකරුවන් කව් පබැඳුමේ දී සඳැස මෙන්ම නිසඳැස ද කාව්‍යාකෘතීන් ලෙස යොදා ගැනීමට උත්සුක වී ඇති අතර ඇතැම් විට මෙම කාව්‍යාකෘතීන් අතර සුසංයෝගයක් ද යොදා ගැනීමට පසුබට වී නැත. මීට අමතරව, ඇතැම් කවීන් සහ කිවිඳියන් කවියත් ගීතයත් අතර ඇති ඉසියුම් ආන්තික අවකාශය තම අනුභූතීන් පරිකල්පනාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා තෝරා ගෙන ඇති බවය පැහැදිලි වන්නේ.
මෙම වෙළුමෙහි බොහෝ දුරට අනවද්‍ය (faultless or immaculate) ලෙස සැලකිය රසාලිප්ත කාව්‍ය නිර්මාණ සමූහයක්ම දැකිය හැකිය.
Details
ISBN
9786242042275
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review