මහා පා ගමනේදී චෞ එන් ලායි රකිමින්
About this book
ලෝක ඉතිහාසයේ ගැඹුරු සටහනක් තබා ඇති මහා පා ගමන පිළිබඳව ලියැවී ඇති පතපොත බෝහෝය. එහෙත් අතීශය දුෂ්කරතා
මැද විශ්වාස කළ නොහැකි තරම් අසීරුතාවන් අභිබවමින් එම ගමන මෙහෙයැවු නායකයින් ඒ ගමන පුරා හැසිරුණු අයුරු පිළිබඳ ඇත්තේ අල්ප
සටහන්ය.
මහා පා ගමනේ මෙන් ම චීන විප්ලවයේ දැවැන්ත නියමුවන් දෙදෙනාගේන් දෙවැන්නා වූ චෞ එන් ලායි එම දැවැන්ත ප්‍රයාණයේ දී කටයුතු
කළ අයුරු ළඟ ම සිට අත්දුටු ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකු තැබු මේ සටහන් පෙළ චෞ එන් ලායිගේ ජීවිතය පමණක් නොව
චීන ජනතාව සිය විමුක්තිය කරා කොතරම් නම් දැඩි කැපවීමක යෙදුණේ දැයි මොනවට විස්තර කරන සජීවි සටහනකි.
Details
ISBN
9789557484075
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review