Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිදි සංසාර සතුන් හට නොඇලෙන්න කියාදුන් නොගැටෙන්න සිහිය දුන් අතහරින සතිය දුන් නිදුකානගේම පුත් සඟ මැණික ඔබම විය

කරගන්න මහ කුසල් බෙදා ලොවටම දහම ඔබේ අවබෝධයෙන් සැනසීය මනු කැලක් එමතු නොව දෙවියෝද එයින් තුටු වනු දනිමි

සාරිපුත් පරපුරේ අපේ කාලේ උපන් මහකසුප් මහතෙරගෙ එමඟයන බුදු පුතුනි එක්කෝ මරණයය නොමැතිනම් නිවනමය කියා කළ සිහ නාද තව කොහෙන් අසන්නද

ඔබේ දම් ගැලපුමට නොතිත් පැසසුම් එතැයි කියූ කළ මා ඔබට පුතේ මේ මගෙ නොවෙයි බුදුරජුන් දහමමය නිහතමානීව කිවු ඒ වදන් රාවදෙයි

කොහේ හෝ වන පෙතක මේ මොහොතෙ වැඩ සිටින අපේ පිනටම උපන් හිමියනේ ඔබේ ගුණෙන් දකිමු අපි බුදු රජුන්

ඒ අමා මෑණියන් සහස් දෙකකුත් අඩක් ගෙවී වස් ගතවෙතත් වදයි ඔබ වැනි පුතුන් ලෝ සතට සෙනෙහසින්

ISBN
9789557887029
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.