මහමග x සලකුණක් - The X Files
ඇමෙරිකා එක්සත් ජනපද්යේ ඔරිගන් ප්‍රාන්තයේ, බෙල්ෆ්ලර් නගරයේ උසස් පාසලේ, 89 කණ්ඩායමේ ශිෂ්‍යශිෂ්‍යාවෝ සතර දෙනෙක්, අබිරහස් ලෙස මරුමුවට පත් වෙති.
එක් ශිෂ්‍යාවක වූ කාරන් ස්වෙන්සන්, කිසිවකු තමන් ලුහුබඳින බව දැනී, වනලැහැබක් මැදින් දිව යන අතර, පය පැකිළී ඇද වැටේ. අද්භූත, සුදු පැහැති ආලෝක ධාරාවක් තුළින් කිසි යම් සේයාවක් ඇයට පෙනේ. සැණෙකින්, ආලෝකයෙහි දීප්තිය වැඩි වී, එම සේයාව සමග තරුණිය ද, ආලෝක ධාරාව ද අතුරුදන් වේ. පසුදා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී, ඇගේ තුනටියෙහි වූ රතු පැල්ලම් දෙකක් හැර, කිසි ම තුවාලයක් දක්නට නො ලැබේ. එම පැල්ලම් අවට පටකයක් තුළ තිබී, ලෝහමය ක්ෂුද්‍ර ද්‍රව්‍යයක් හමු වේ.
මරුමුවට පත් තවත් ශිෂ්‍යාවක වූ පෙගී, ඒ අවස්ථාව වන විට ගැබිණියක ව සිටියා ය. ඇගේ ගර්භාශය තුළ වූයේ, මිනිස් රුවක් නොව, අද්භූත සත්ත්ව රුවකි.
89 කණ්ඩායමේ ශිෂ්‍යශිෂ්‍යාවන්, පිටසක්වල ජීවීන් විසින්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.