Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / මහෞෂධ කුමාරයාගේ කතන්දර

මහෞෂධ කුමාරයාගේ කතන්දර

About this book

ජාතක පොතෙහි ඇතුළත් වන ඉතා දිගු ජාතක කථාව වශයෙන් උම්මග්ග ජාතකය සැලැකෙයි. එය උපහාස රසයෙන් ද වික්‍රමාන්විත ක්‍රියාවන් ගෙන් ද යුතු අතුරු කථා රාශියකින් සමන්විත ය. තර්කානුකූල ව සිතන්නට ද ගැටලුවලට නොබිය ව මුහුණ දෙන්නට ද අනුබල දෙන උම්මග්ග ජාතකයෙහි අතුරු කථා බටහිර රහස් පරීක්ෂක කථාවල ඇතැම් ලක්ෂණ සිහිපත් කරවයි.

ලිහිල් බසින් ලියැවුණු ‘මහෞෂධ පඬිතුමා ගේ කතන්දර’ මිහිර ළමා පුවත් පතේ කොටස් වශයෙන් පළ කරවන ලද්දේ ළමා මනස තුළ කථා රසය මෙන් ම පැරැණි සිංහල සාහිත්‍ය කෘති පිළිබඳ ව ඇල්මක් හා දැනුමක් ඇති කරවීමේ අරමුණ ඇති ව ය.

ISBN
9558892424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහෞෂධ කුමාරයාගේ කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.