Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල්කොටුවේ ගෙදර

මල්කොටුවේ ගෙදර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතය නම් අමුතුම තුරාසයකි. හෙණගෙඩි පාත්වන්නේ කල්තියා දැනුම් දී නොවේ. ඒවා කොතනින් ආරම්භ වී කොතනකදී කෙළවර වේදැයි අප නොදනී. 

එසේ ගතවෙන හැම තත්පරයකම වටිනාකම පෙරට වඩා දැන් මට දැනේ. ඉතින් මා ජීවත් විය යුතු බව මට හැඟේ. ගෙවුන තත්පරවලට වඩා ගෙවෙන්නට යන තත්තපරවලට වටිනාකමක් මම නිසැකව දෙමි. වයලට් වෙනුවෙන් මගේම රෝස මලට මම පොරොන්දු වෙමි.

ISBN
9786249981812
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල්කොටුවේ ගෙදර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.