මල්ලිගෙ විත්ති
About this book
'' පසු වී ගිය යුගය නිතර ම රසවත් ය. අප මේ ගත කරන යුගය ද ඒ තරමට ම නැතිනම් ඊටත් වඩා රසවත් ය.
එහෙත් ඒ රසය අද අපට නොතේරේ. කාලයාගේ ගමන සමග මේ අප ගත කරන යුගයට පසුගිය යුගය" යන නාමය යම් දිනක
ලැබෙන්නේ ද, එදාට එහි රසවත් බවක් මතු වී පෙනෙන්නේ ය. එදා කරදර, හිරිහැර කටුක දේවල් හැටියට අප සැලකූ සිද්ධීන් අද
තනිකර රස වැදලි බවට පත් ව ඇත. මේ පොත සකස් කරන ලද්දේ අතීත ජීවිතයේ විශේෂයෙන් පාසල් යුගයේ රසබර තැන්
සමහරක් එකතු කරලීමෙනි. මෙහි එන සියලු ම සිද්ධීන් සත්‍ය ඒවා ඇයි ඔබ මගෙන් ප්‍රශ්ණ කළහොත් ඊට පිළිතුරු
වශයෙන් මා විසින් කිව යුතු ව ඇත්තේ බොහෝ දුරට සත්‍ය සිද්ධින් බවය. ''
Details
ISBN
9551073118
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review