මම දකින මම
About this book
...තරුණ ගිහාන් ප්‍රනාන්දු අපට පිළිගත හැකි නිරූපණයක යෙදෙන්නේ තලත්තෑනි නළුවකුගෙන් වුව බලාපොරොත්තු විය නොහෙන ප්‍රතිභාවක් පාමිණි. රංග රචනයෙන් වුව වසං කරගත නොහෙන තරමට මේ මුහුණ තරුණ වුවද (මා සිතනා අයුරු 22-23) රස වින්දනයට බාධාවක් නොවූයේ ඔහුගේ නිරූපණ දක්ෂතා නිසාමය. එහෙත් රංග රචකයා මීට වඩා සැලකිලිමත් වී නම් මැනවි”.
සුගතපාල ද සිල්වා
මා දුටු ‘‘මැක්බත්” 1992 මැයි 22 - දිවයින
Details
ISBN
9789554563773
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review