Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අළුත් මූණක් - කෙටි නාට්‍ය සංග්‍රහය

අළුත් මූණක් - කෙටි නාට්‍ය සංග්‍රහය

About this book

නුගවෙල මධ්‍ය විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබ ටවර් හෝල් රංග පාඨශාලාවේ නාට්‍ය කලා පාඨමාලාව හැදෑරීමට ඇතුළු වූ ජේ. එම්. ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර නාට්‍ය කලාවේ ප්‍රායෝගික හා සෛද්ධාන්තික අංශ දැඩි කැපවීමකින් හදාරන දීප්තිමත් තරුණ විද්‍යාර්ථියෙකි. ඔහු විසින් රචනා කරන ලද මුල්ම නාට්‍ය තුන ඇතුළත් අලුත් මූණක් කෘතිය එළි දකින්නේ එම නාට්‍ය තුනම ඇතුළත් ඒක පුද්ගල නාට්‍ය උළෙලක් සමඟිනි. අලුත් මූණක්, ඔයාගේ කතාව, විස් නැමැති කෙටි නාට්‍ය තුන ජිනිදු ඉදිරිපත් කරන්නේ නව නාට්‍ය කලාව නියෝජනය කරන පර්යේෂණාත්මක නාට්‍ය ලෙසටයි මෙහි එන ඔයාගේ කතාව නැමැති කෙටි නාට්‍ය සිංහල සංස්කෘතික ආයතනයේ නාට්‍ය උළෙලක දී ජූරියේ විශේෂ සම්මානයක් දිනා ගත්තකි. අලුත් මූණක් නැමැති කෙටි නාට්‍ය සංග්‍රහය නාට්‍ය කලාව හදාරන ශිෂ්‍යන්ගෙත්, ප්‍රේක්ෂකයන්ගෙත්, විචාරකයන්ගෙත් අවධානය ලක් විය යුතු වූ කෘතියක් ලෙස හඳුන්වා දෙනු කැමැත්තෙමි, ජිනිදු දැනට ජාතික සංවර්ධන බැංකුවෙහි සේවයේ නියතුව සිටියි.

සම්මානිත මහාචාර්ය
චන්ද්‍රසිරි පල්ලියගුරු

Details
ISBN
9789550048021
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අළුත් මූණක් - කෙටි නාට්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.