Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මම කවුද

මම කවුද

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
About this book
මම කවුද? ඔබ අවංකත්වය රෝපණය කරයි නම්, එය ඔබට විශ්වාසයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ සත්පුරුෂ බව සහ කරුණාව රෝපණය කරයි නම්, එය ඔබට මිත්‍රත්වයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ උට්ඨාන වීර්යය රෝපණය කරයි නම්, එය ඔබට සංතුෂ්ටියෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ සැළකිලිමත් භාවය රෝපණය කරයි නම්, එය ඔබට යථා දර්ශනයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ මහත් වූ ශ්‍රමය රෝපණය කරයි නම්, එය ඔබට සාර්ථකත්වයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ නිහතමානී බව රෝපණය කරයි නම්, එය ඔබට උදාරත්වයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ සමාව රෝපණය කරයි නම්, එය ඔබට සමාදානයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ මනුෂ්‍යත්වය රෝපණය කරයි නම්, එය ඔබට මිහිපිට දෙවියකු වීමේ ඵල නෙලා දෙනු ඇත. එසේනම්, අද සිටම උත්තම පුරුෂයෙකු වීමේ උවමනාව පෙරදැරි කරගනිමින් තමා තුළ උත්තම බීජ රෝපණය කරන්නටත්, එහි අග්‍ර ඵලය භුක්ති විඳින්නටත් පියවර තබනු……. -ආර්. ආර්. කුමාරගේ- මහත් පුණ්‍යවන්තකමක් නිසාවෙන් මෙලොව එළිය දකින මනුෂ්‍යයා, තමන් විසින් ම තම සැබෑ වටිනාකම අවප්‍රමාණ කරගනිමින් තම ජීවන ගමනේ මුල, මැද, අග පටලවාගෙන ජීවත් වනවා මා දැක්කෙමි. එහෙව් සහෘදයා වෙනුවෙන් ධනාත්මක සිතිවිලි අරභයා සිත ස්වයං බලකිරීමකට යොමු කරවන කෘතියක් ලෙස “මම කවුද?” හැඳින්වීමට කැමැත්තෙමි.
ISBN
9789554402409
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මම කවුද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.