Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැයි 25

මැයි 25

ප්‍රකාශක (Publisher): මන්දාරා බුක්ස් - Mandara Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තමා දුටු ඒ බියකරු දර්ශනය අදහා ගත නොහැකිව ඇය දෙනෙත් අයාගෙන විස්මයෙන් එදෙස බලා සිටියා ය. හද ගැස්ම කෙමෙන් වේගවත් වන බව ඇයට දැනුණි. මුව විවර කර කෑගසන්නට තැත් කළ ද ආශ්වාස කිරීමේ අපහසුතාවයක් දැනෙන්නට විය.

"එපා....එපා..."

 ̈දුවන්න... දුවන්න..."

"හැංගෙන්න..."

එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන අමන්දා හදිසියේ ලංකාවට පැමිණෙන්නේ ඇයි ? වසර ගණනාවකට පෙර සිදු වී කාලයේ වැලිතලාවට යටව ගොස් තිබූ අභිරහස සොයා ගැනීමට ඇයට හැකි වේද ?

ISBN
9786244928010
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැයි 25

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.