Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මට පනහයි

මට පනහයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මෙය මගේ කතාව පමණක් නොව...

ඔබේ ද කතාවයි.

අප සැමගේ කතාවයි...

ඔබේ ළමා කාලයට,

යළි නො එන පාසල් සමයට,

සොඳුරු සරසවියට

යළිත් පිය නඟන්න..

සුන්දර මතකයන් අලුත් කරගන්න...

මා හා එක්වන්න.

"ඔයා මට කැමතියි නේද?”

මල් බකට්, සුභ පැතීම්, සංග්‍රහ ආදී

එකී මෙකී නොකී සියලුම නරි නාටක අවසන් වී

කැන්ටිමෙන් එළියේ ඒ ළඟම ඇති බංකුවක වාඩි වූ පසු

ඔහු ඇසුවේ ය.

"ඔව්"

අපේ කතාව එතැනින් ආරම්භ විය.

Details
ISBN
9789553131706
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මට පනහයි

Reviews are published once a member of our team has read them.